Posts

Showing posts from October, 2017

ජන සංගීතය හැඳින්වීම

Image
එක්තරා ජන කොට්ටශයක් ඔවුන්ගේ සිතුම් පැතුම් මුලාශ්‍ර කරගෙන නිර්මාණය කරන සෑම ගීතයක්ම ජන ගීතයක් යනුවෙන් හැඳින්වේ. ජන ගී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.                                                                1.ගැමි ගී                              2.සේ  ගී 1.ගැමි ගීත මිනිසාගේ ආරම්භය දෙස බලන විට ඔවුන්ගේ ජීවත් වීමේ පොදු අරමුණ වූයේ ආහාර,ඇඳුම්-පැලඳුම් හා නිවාසයි. කෘෂිකර්මය මුල් කරගත් අපේ ගැමි ජනයා අකුරු ශාස්ත්‍රය නොදත් නූගතුන් ලෙසහැඳින්වේ. නමුත් ඔවුන්ගේ බුද්ධි මට්ටම් ඉතා උසස් මට්ටමක තිබුණි. ඔවුන් ජීවන ගමනේ ඇතිවන කරදර , පාළුව ,තනිකම,මහන්සිය ,වෙහෙස නිවාගැනීමට ,අපල උපද්‍රව දුරුකරගැනීමට ,විනෝදය සඳහා ක්‍රීඩා කිරීම් වැනි සමාජීය සිරිත් විරිත් අනුගමනය කරමින් ඔවුන් ජීවන අරගලයට මුහුණ දුන්හ .එවැනි කාර්යන් මුල්කරගෙන ඒවායින් ඇතිවෙන දුක් ගැහැ...